Wednesday, September 21, 2016
ශාසනය පාරිහානියට පත්වෙන්නෙ ශාසනයෙ තුල සිටින පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුලින්මයි
ශාසනය පාරිහානියට පත්වෙන්නෙ ශාසනයෙ තුල සිටින පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුලින්මයි. ඔබ කරන්නෙ ඔබගේ ආගම වෙනුවෙන් නැගීසිටීමය.ඔබ වෙන ආගමික පසුබිමක ඉපදුනත් ඔබ කරන්නේ එම ආගම වෙනුවෙන් නැගීසිටීමය. තථාගතයන් වහන්සේ දෙශනා කලා පෙර භවයන් වලදී අපි චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝද කල නොගත් නිසා ඔබ තමන්ගෙ මව මල දුකට අඬපු කඳුලු එකතු කලා නම්, සතරමහ සාගරයේ ජලයට වැඩී කියල පෙන්නුවා. ඒ වගේමයි පියා, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය, ඥාති හිතයිශීන් මැරුනු දුකටත්. ඒ වගේමයි මේ සංසාරයේ එනකොට තිරිසන් ආත්මවල ඉපදුනුවිට, මස් පිනිස මරන වෙලාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගිය ලේ එකතු කලා නම්, සතර මහා සාගරයේ ජලයට වැඩී කියලා පෙන්නුවා. එවගේම මෙ අත්ම බවයෙදිත් ඔබ සත්‍ය අවබොද කර නොගත්තොත් ම්ත්‍යා දුශ්ටි පවුල්වල ඉපදිලා එම දුශ්ටීන් වලින් අපායෙ යන්න හෙතු වෙනවා. ත්‍රිපිටකයේ කොතනවත් නැහැ පිං කරල සසර කෙටි කරගන්න පුලුවන් කියලා. බොහො අය සිතා සිටින්නේ පිං කරාම මෛත්‍රී බුදුන්ගෙ කාලයෙ ඉපිද නිවන් ලබන බව. බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයකුට පමනමයි මේ සසර කෙටිකරගන්න පුලුවන් කියලා. තවද ඉතාමත්ම ඉතා ගැබුරු ධර්මයක් තතාගතයන් වහන්සේ දේශනා කර තිබියදීත් දේශනා නොකර දේවල්; මල් පූජා කිරීම, ගිලන්පස ආදිය සහ දුම්ගැසීම, ගාතා කිවීම වාගේ දේවල් වලට පමනක් සීමවී සිටියි. බුදුරජානං වහන්සේ දේශනා කලා ''අනාගතයේදී මා නොකියූ දේ කියමින් මට වැඳුම් පිදුම් කරන පිරිසක් බිහිවනවා '' කියා. ඉතින් පොඩ්ඩක් සිතා බලන්න, ඔබ පිං පව් කරා මිසක් ආර්ය සත්‍ය අවබොද කිරීමට උත්සහ ගත්තාද කියා.අපි සත්‍ය අවබෝද කරගන්නවනං වෙන ආගම් වලින් බොහො පිරිස් මෙ සාශනයට එනව. මක්නිසාදයත්, සත්‍ය අවබොඩ කර ගැනීමෙදී විශාල ඥානයක් පහලවන බැවින්. ඉතිං වැරද්ද තිබෙන්නෙ අප තුලමය. බුදුරජානන් වහන්සේ මෙසේ දෙශනා කලා "මා පිරිනිවී නොබූ කලකින් මේ ශාසනයේ සිටින පුද්ගලයින්ම ශාසනයට ඇන ගසනව" කියා. එහි තෙරුම පිටත තියන නොයෙක් සංකල්ප ශාසනයට ඇතුලු කරන බව.තව පැහැදිලි කරොත් ශාසනය කෝවිලක් කරන බව. කමෙන්ට්ස් අවශ්‍යයි. භාෂාමය ගැටලු තියනවානං සමාවන්න.
Tuesday, September 20, 2016
විශ්වයේ ඇතිවීම සහ නැතිවීම
විශ්වයේ උපත පිළිබඳ විද්‍යාත්මක මතය වන්නේ ‘මහා පිපිරුම් න්‍යාය’ යි. (The Big Bang Theory). මෙම මතයෙන් කියැවෙන මූලික අදහස නම් අධික ලෙස තෙරපීමට සහ සංකෝචනයට ලක් වූ කුඩා ශක්ති පුංජයක් (කැටියක් වැනි යමක්) තවදුරටත් එහි ශක්තිය දරාගත නොහැකි ව පුපුරා යෑමෙන් අප ජීවත් වන විශ්වය නිර්මාණය වූ බව යි. මෙම මතය වැඩි දියුණු කරන ප්‍රධාන විද්‍යාඥයන් අතර අමෙරිකාවේ කාල් සේගාන් (1934 - 1996) නම් විද්‍යාඥයා ප්රමුඛස්ථානයක් ගනී. ඔහු පසු ව ප්‍රකාශ කළේ තමා එම මතය වැඩිදියුණු කිරීමට මූලික අදහස ලබාගත්තේ ඉන්දියාවේ විසූ ගෞතම බුදුන් නම් කෙනකුගේ දේශනාවලින් බව යි (එහෙත් සත්‍යය නම් ත්‍රිපිටකය තුළ එම මතය සම්පූර්ණයෙන් ම අඩංගු ව ඇති බව යි. විද්‍යාඥයන් විසින් කර ඇති එක ම දේ අදාළ කාලයන් ගණනය කිරීම පමණි!). කාල් සේගාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ විද්‍යාඥයන්ට අලුතෙන් සොයාගැනීමට දෙයක් නැති බව යි. කිරීමට ඇත්තේ ගෞතම බුදුන් ප්‍රකාශ කළ දෑ පර්යේෂණාත්මක ව සොයාබැලීම පමණක් බව යි. ඇතැම් තැනක පසු කලෙක කාල් සේගාන් විද්‍යාඥයා බෞද්ධයකු වූ බව ද පැවැසේ.
වර්තමානයේ විශ්වයේ ස්වභාවය පිළිබඳ ව විද්‍යාව සොයාගත් දෑ බුදුන් වහන්සේ තම ත්‍රිපිටක දේශනා තුළ පැහැදිලි කරන ස්වරූපයන්වලට සහමුලින් ම සමාන වේ.
විද්‍යාව විස්තර කරනුයේ අප අයත් වන විශ්වයේ ස්වභාවය පිළිබඳ ව පමණි. මන්ද: විද්‍යාවට මේ වන විට ඉන් එහා අනුමාන කිරීමට වත් නොහැකි ය. එහෙත් බුදුන් වහන්සේ මේ විශ්වයේ පමණක් නො ව, වෙනත් විශ්වවල ස්වභාවයන් ද පැහැදිලි කරති. ප්‍රසාරණය වෙමින් පවත්නා විශ්ව, සංකෝචනය වෙමින් පවත්නා විශ්ව, ප්‍රසාරණය වී අවසන් වූ විශ්ව ආදි වශයෙන් නොයෙක් ආකාරයන්ගේ විශ්වයන් ගැන උන් වහන්සේ දේශනා කරති; විශ්වයන් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් මෙම ලෝක ධාතුවේ ඇති බව ද මෙම සහස්සී ලෝක ධාතුව අනන්ත බව ද දේශනා කරති.
තවත් උදාහරණයක් ගන්නේ නම්, පෘථිවිය මත ජීවය ඇති වීම පිළිබඳ මූලික මත දෙකක් විද්‍යාවේ පවතී. පළමුවැන්න රසායනික පරිණාමික මතය යි. දෙවැන්න පෑනස්පර්මියා මතය හෙවත් කොස්මොසොයික වාදය යි (Cosmosoic Theory). මින් දෙවැන්නෙන් කියැවෙන්නේ විශ්වයේ සිට පැමිණි මූලික ජීව අණු මගින් පෘථිවියේ ජීවය මූලාරම්භ වූ බව යි (මෙම මතය මහාචාර්ය ෆේරඩ් හොයිල් සහ ලාංකික විද්‍යාඥ ආචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ යන අය විසින් හඳුන්වා දෙනු ලැබූවකි). මෙම මතය ද බෞද්ධ දර්ශනයේ තථාගත දේශනාවේ ඉතා පැහැදිලි ව සඳහන් වේ.
මෙවැනි උදාහරණ අතිවිශාල සංඛ්‍යාවක් සැපැයීමේ හැකියාව ඇත. මේ හැමෙකකින් ම සත්‍යාපනය වනුයේ කාල් සේගාන් විද්‍යාඥයාගේ ඉහත සඳහන් ප්‍රකාශය යි.
බුදුන් වහන්සේ මෙම කරුණු පැහැදිලි කරන්නේ ශ්‍රාවකයකු ඒ පිළිබඳ පැනයක් නැඟූ විට පමණි. සත්‍ය ලෙස ම බුදුන් වහන්සේ බොහෝ තැන්වල මෙම පැහැදිලි කිරීම් කරන්නේ ද ලෝක විෂය අනන්ත බව ද නිවන් මඟ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම කාරණා අදාළ නොවන බව ද දේශනා කිරීමෙන් අනතුරු ව යි. කෙසේ වුව ද සර්වඥතා ඥානයට හසු නොවන කිසිවක් විශ්වයේ නැති බව අවබෝධාත්මක ව වටහාගත හැකි වන්නේ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමාණික ඥානයක් ඇතියකුට පමණි.
මේ අතර ඉඳුරා ම පැවැසිය යුතු යමක් ද තිබේ: විද්‍යාව කොතෙක් දියුණු වුව ද බෞද්ධ දර්ශනය විද්‍යාවෙන් පැහැදිලි කරගැනීමට යෑම අනුවණ කමක් බව යි. මන්ද: විද්‍යාවට බෞද්ධ දර්ශනය නිවැරැදි ව වටහාගැනීමට තවත් බොහෝ කාලයක්, සමහර විට වසර දහස්ගණනක් වුව ද ගත කිරීමට සිදු වන නිසා ය. සත්‍ය ලෙස ම සිදු කළ යුත්තේ බෞද්ධ දර්ශනය මගින් විද්‍යාව පැහැදිලි කරගැනීම යි.
උපුටාගැනීමක් වන අතර copy paste කර හැක.

කාලය හරහා වෙනත් ලොවකට යාම
කාලය හරහා වෙනත් ලොවකට යාම,
මෙය ගොඩක් පැහදිලි ලෙස බෞද්ද ධර්මයෙ විස්තර කෙරෙනව.

මේවා සාමාන්‍ය ඇසට නොපෙනෙන ලෝක වේ.මෙවැනි ලෝක බොහෝ ප්‍රමානයක් ඇත
මේ ලෝකෙ සිට හැතම්ම 16 ඉහලින් චාතුන්මහරජිකය(රජ්යන් 4 රේ දිලෝකය ) ඇත.
අපේ ලෝකයේ අවුරුදු 50 ක් මේ ලෝකයට එක දවසක් වේ.
දෙවෙනි දිව්‍යලෝකය තව්තිසා(රජ්යන් 31) දිව්‍යලෝකය වේ.
අපේ ලෝකයෙ අවුරුදු 100 ගතවනවිට මේ ලෝකෙට 1 දවසක්.
අපි තව්තිසා දිව්‍යලෝකයේ එක විනාඩියක් මේ ලෝකේ කොච්චර වෙලා ගතවනවද කියල බලමු,
දින 36 000 = 1 දවසක් තව්තිසාවට
දින 36 000 = 60* 24 දවසට මිනුත්තු
දින 36 000 =මිනිත්තු1400 තව්තිසාවට
36 000/1400=1400/1400
25.714 = 1 මිනිත්තුවයි තව්තිසාවට
තව්තිසා දිව්‍යලෝකයට 1 විනාඩියක් ගතවෙද්දි අපෙ දවස් 26 ගතවෙලා.
-මෙවැනි කාලප්රශ්නයක් නිසා තමයි බුදුන් තව්තිසා ද්ව්යලෝකය ධර්මය දේශනාකරන්න තෝරගෙන තියෙන්නෙ.එවිට විවිද ලෝකවල ජීවින්ට මේ ලෝකෙට ඒමේ හැකියාව වැඩී.තථාගතයන් වහන්සේ මෙහිදී අපූරු දෙයක් සිදුකරයි.එනම් පෘතුවියට පැමිනෙන විට බුදුරුවට සමාන රුවක් මවා එයි. සමහර දෙවිවරු මෙය ඇත්ත බුදුන් නොවන බව දන්නා අතර සමහර දෙවිවරුන් ඒබව නොදන්න බව සඳහන්වේ. තව්තිසා ලෝකයේ බුදුන් සිටිනාකාලයේ හැමමොහොතකම ධර්මය අසීමට විවිද ජීවීහු රැස්වෙති.
තව්තිසාවට බන අසන්න අපි වැනි තවත් විශ්වයේ ඇති මනුස්ස ලෝකවල ජීවින් ගේ පැමිනීම සඳහන්වේ. ඊට අමතරව විවිද භ්‍රහ්ම තලවල සහ දිව්‍යතලවල ජීවින්ද පැමිනේ..
කෝටි 600 දෙවිවරු එනබව සඳහන් වේ
ඒ අතර අපෙ ලෝකෙ වගේ විශ්වයෙ තියන අනිත් ලෝකවල ජීවීන්ද අතුලත් බව සඳහන්වේ.
එයින් පැහැදිලි වන්නේ පිටසක්වල ජීවීන්ද, දෙවිවරුන්ද එකම මොහතක බන අසා ඇතිබවයි.
අපේ ලෝකය වැනි ජීවින් සිටින ලෝක මේ විශ්වයේ කෝටි 100ක් ඇති බවද,
ද්ව්යලෝක කෝටි 600 ද,
භ්‍රහ්ම ලෝක 16 000 ද,
සතර අපායන් 4000 ද ඇතිබව ධර්මයේ සඳහන්වේ.
-මේ පිලිබඳ ධර්මයේ තියන කතාවක් කෙටියෙන් කියන්නම්,
එය මෙසේය,
තව්තිසා දිව්‍යලෝකෙ කෙනෙක් සෑම දිනකම එම ලෝකයේ තිබෙන වෘකශයන්ගෙන් මල් කැඩීම පුරුදුකරගෙන ඇත.මෙසේ දවසක් ඇය මල් කඩමින් සිටිනවිට ඇගේ ශක්තිය ඉවරවී ගියේය. එකපාරටම මැය එම ලෝකයෙන් අතුරුදහන් වූවාය. ඉන්පසුව මනුශ්යලෝකයේ ඉපදෙනවා. ටිකදවසකින් මෙයාට තව්තිසා දිව්‍යලෝකයේ කරපු හැමදෙයක්ම මතක්වෙන්න ගන්නව. දැන් ඇය පෘතුවියේ ඉන්නෙ හරිම අපහසුවෙන්. පස්සෙ ඇයගේ දෙමව්පියන් ඇයව පෝසත් සිටු කුමාරයෙකුට විවාහ කර දෙනව. ඉටපස්සෙ මෙයාට ලමයි 6 කුත් ලැබෙනවා. මෙයාගෙ කැමැත්ත පෙර සිටි ලෝකෙට යන්න. මෙයා බුදුන්ගෙන් යන මර්ගය අහල කොහොම හරි නැවත තව්තිසා දිව්‍යලෝකෙ මල්කඩකඩ හිටපු තැනම ඕපපාතික ලෙස ඉපදෙනව.ඒවුනත් දැන් තව්තිසාවට හවස්වෙලා. එයා අඳුරන කෙනෙක් අවිල්ල මෙහෙම අහනවා.
''ඔයා කොහෙදා ගියෙ අද දවසම මම ඔයාව දැක්කෙ නැහැ.''ඉටපස්සෙ මෙයා තම මිතුරියට කියනව වෙනලෝකෙකට ගිහිල්ල එයාට වුන කරදර... මෙහිදී ඇය පෘතුවියේ බොහො කාලයක් ගතකරත් තව්තිසාවට 1 දවසක්වත් ගතවී නැත.

Subscribe to:
Posts (Atom)